Category Archives: සිංහල
ව්‍යාපෘති ප්‍රගති වාර්තාව 2012 මාර්තු 22
01 වන ව්‍යාපෘතිය: සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල. වලපනේ අධ්‍යාපන කලාපය, මධ්‍යම පලාත මෙය අප විසින් පළමුවෙන්ම දියත් කිරිමට නියමිතවු පාසැල් විද්‍යාගාරය වන අතර එහිදි අප නව පරිගණක ලබා දීමට පොරොන්දු චිය. නව පරිගණක ලැබුනු විගස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ … Continue reading
Filed under සිංහල