හන්තාන ලිනක්ස් ISO

Product Arch. Desktop Size Souceforge mirror LEARN (Sri Lanka) mirror BitTorrent
හන්තාන 17 - Live DVD i386 Gnome 3 3.6 GB දැන්ම බාගන්න දැන්ම බාගන්න දැන්ම බාගන්න
  sha256sum 28553c9cb2fd46c60968f78cb6f380187dbac56da9c54e274cd6417ba556a321
හන්තාන 17 - Live CD i386 LXDE 683 MB දැන්ම බාගන්න දැන්ම බාගන්න දැන්ම බාගන්න
  sha256sum 4c1d69cb53d6b4f7f6b7899e5f49e4495404c045542fcc7d403bb83b9866ac1f
හන්තාන 17 - 64bit x86_64 Gnome 3 3.8 GB දැන්ම බාගන්න   දැන්ම බාගන්න
  sha256sum 2e6c31dce07dff0e18f77de40c558a87b00f53b60f6c8502452bbd1a03669dcf

 

හන්තාන ලිනක්ස් ප්‍රලේඛන

ලේඛනය ඉංග්‍රීසි සිංහල
ස්තාපන සටහන දැන්ම බාගන්න දැන්ම බාගන්න
නිති අසන පැණ දැන්ම බාගන්න දැන්ම බාගන්න

 

* ඔබ භාවිතා කරනුයේ අඩු බලයකින්/ධාරිතාවකින් යුතු පරිගනකයක් නම්, LXDE LiveCD පිටපත ඔබට වඩාත් යෝග්‍ය වනු ඇත.

* sourceforge mirrors මගින් බාගැනීමේදී ගැටලු මතුවේනම් ඔබට ibiblio mirrors භාවිතකල හැක. සාමාන්‍යයෙන් sourceforgeහි බාගැනීමේ වේගය ibiblioට වඩා වැඩි බව සලකන්න.

බෙදාහරින්නකු මාර්ගයෙන් DVD තැටියක් ලබාගන්න

ඔබට මන්දගාමී හෝ සීමාසහිත අන්තර්ජාල සම්බන්ධතාවක් ඇත්නම් හෝ, ISO ගොනු ලබාගැනීමේ වෙන අපහසුතාවක් ඇත්නම්, ඔබ ප්‍රදේශයේ බෙදාහරින්නකු ගෙන් DVD තැටියක් ලබාගත හැකිය. වැඩි විස්තර සඳහා DVD distributor පිටුව බලන්න.